A 380 මගී ගුවන් යානය අද සිට කටුනායකට!!

A 380, ලොව විශාලතම මගී ගුවන් යානා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීම අද සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අද සිට සිට A 380 යානා ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු සමාන්‍ය පරිදි සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

(Visited 21 times, 1 visits today)

කාටූන්

ජයාරූප