JVP අශෝක – OIC ට තර්ජනය කරලා….OIC -JVP අශෝකට බරපතළ ලෙස ගහලා!

 

බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිට තර්ජනය කිරීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නමුත් මේ පිලිබඳ අශෝක රන්වල මහතා සිටින්නේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ තරුණයෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බවයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර සිටියේ මන්ත්‍රීවරයාව රාගම රෝහල වෙත රැගෙන යමින් සිටියදීය.

 

 

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප