JVP සහ TNA වැඩ කරන්නේ UNP ප්‍රතිපත්ති වලට අනුවයි!

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට විරෝධතාවයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස බැලීම සඳහා අද, තංගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබා දෙමිනි.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප