LTTE සිරකරුවන්ට පොදු සමාවක් දිය යුතුයි!

අනුරාධපුර බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. රැදවියන් පිරිසකගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු පිරිසක් ඊයේ එම බන්ධනාගාරය වෙත ගොස් ඇත.අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි එම්.කේ.සිවාජිලිංගම් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඔවුන්ට පොදු සමාව යටතේ නිදහස ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප