UNP සහ TNA එක්ව ආණ්ඩුවක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකබද්ධවිපක්ෂය සමග සන්ධාන ගත වුවහොත් UNP පක්ෂය TNA සමග සන්ධාන වී නව ආණ්ඩුවක් සැදීමට සැදීමට පිබුරුපත් සකසමින් සිටින බව සති අන්ත පුවත් පත් වාර්තා කර ඇත.

දෙමල ජාතික සන්දානයේ සහයෝගය ලබාගැනීම එ.ජා.ප ට බරපතළ ප්‍රශ්නයක් නොවන බව එ.ජා.ප මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය ආයතනයකට දැනුම් දී තිබේ.

(Visited 1 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප